Featured

බිස්කට් කන්න ආස බබාලට අඩු මුදලට පෝෂණීය කෙටි වේලක් - Homemade Cookie Recipe - බබාට කෑම - Babata Kema



Published
බිස්කට් කන්න ආස බබාලට අඩු මුදලට පෝෂණීය කෙටි වේලක් - Homemade Cookie Recipe - බබාට කෑම - Babata Kema

පාන් පිටි 100g
ත්‍රිපෝෂ 50g
වියලි පොල් 50g
සීනි 75g
බටර් 50g
බේකින් පවුඩර් තේ හැඳි 1
fresh milk මේස හැඳි 2

මේවගේ පොඩ්ඩන් වෙනුවෙන්ම සෑදූ තවත් පෝෂණීය, රසවත් කෑම වර්ග රැසක් අපගේ YouTube චැනල් එකේ තියෙනවා. ඒ සියල්ලම නරඹන්න පහතින් ඇති Link එකෙන්.
YouTube Channel :
https://bit.ly/33Ewjgw

අපගේ Facebook පිටුව සමගින් එකතුවන්න.
https://www.facebook.com/babatakema1

අපගේ Facebook fan page එක සමගින් එකතුවන්න.
https://www.facebook.com/Babata-Kema-බබාට-කෑම-107345490886442

For business inquiries:
[email protected]

Like, Share & Subscribe

#බබාටකෑම #babatakema #babyfoodrecipe #sinhalababyfoodrecipe #foodforbaby #babatakama
Category
Kids / Children
Be the first to comment